අද සවස 4.00ට පමණ එම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු හා ලොරියේ සිටි රියදුරා හා සහායකයෙකු බව අද දෙරණ වාර්තාකරු පවසයි.
තුවාල ලැබූවන්ගෙන් බරපතළ තත්ත්වයේ සිටින අය කරාපිටිය රෝහලට මාරු කර යැවීමට මේවන විට කටයුතු සිදුවෙමින් පවතින බවද හෙතෙම කියයි.
No comments:
Post a Comment