රෝයල් චැලේන්ජර්ස් බැංග්ලොර් කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව වේගපන්දු යවන කී්‍රඩක ලසිත් මාලිංගට අහිමි වී තිඛෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග අයි.පී.එල් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභියායි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රිකී පොන්ටින් සඳහන් කළේ මාලිංගගේ පුරප්පාඩුව සඳහා මිචෙල් ජොන්සන් හෝ මුනාෆ් පටෙල් යන ක්‍රිඩකයින්ගෙන් අයෙකු අද තරගයේදී ක්‍රිඩා කරන බවයි.
Thursday, April 4, 2013
මාලිංගට තුවාලයි අයි.පී.එල්. පලමු තරගය අහිමියි..
මාලිංගගේ සිරුරේ පසුපස පෙදෙසේ ආබාධ තත්වයක් මතුව ඇති නිසා වෛද්‍ය උපදෙස් මත තවමත් ලංකාවේ විවේක ගන්නා ඇති අතර 5 වනදා හෙට ඉන්දියාවට යාමෙන් පසු තත්වය හොඳ නම් ඉදිරි තරග වලට ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වන බවද වාර්තා වනවා.
රෝයල් චැලේන්ජර්ස් බැංග්ලොර් කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව වේගපන්දු යවන කී්‍රඩක ලසිත් මාලිංගට අහිමි වී තිඛෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග අයි.පී.එල් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභියායි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රිකී පොන්ටින් සඳහන් කළේ මාලිංගගේ පුරප්පාඩුව සඳහා මිචෙල් ජොන්සන් හෝ මුනාෆ් පටෙල් යන ක්‍රිඩකයින්ගෙන් අයෙකු අද තරගයේදී ක්‍රිඩා කරන බවයි.
රෝයල් චැලේන්ජර්ස් බැංග්ලොර් කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව වේගපන්දු යවන කී්‍රඩක ලසිත් මාලිංගට අහිමි වී තිඛෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග අයි.පී.එල් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභියායි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රිකී පොන්ටින් සඳහන් කළේ මාලිංගගේ පුරප්පාඩුව සඳහා මිචෙල් ජොන්සන් හෝ මුනාෆ් පටෙල් යන ක්‍රිඩකයින්ගෙන් අයෙකු අද තරගයේදී ක්‍රිඩා කරන බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment