කොල්ලුපිටිය ක්ලියෝ පැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට අද කොටුව අධිකරණය තුල පෙනී ලෙසට තිබියදීත් නයි නළඟන අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇයට විරුද්ධව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් කර ඇත.
තම නාගයා නැවතත් තමන්ට භාර දුන්නද එම නඩුව තවමත් විභහග වන හෙයින් ඇයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝගයක් ලබා දී ඇත.
කොල්ලුපිටිය ක්ලියෝ පැට්රා රාත්‍රි සමාජ ශාලාව තුළ නළඟනක ලෙස කටයුතු කරන නිරෝෂා විමලරත්න මෙනෙවිය ඉකුත් අගෝස්තු මස 28 වැනි දින නාගයකු හා සිටියදී කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉන් අනතුරුව නයි නළඟන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටි අතර, නාගයා දෙහිවල සතුන් වත්ත වෙත යොමු කෙරිණි.එදින සිට පුරා මාස 3 1/2 කට අධික කාලයක් නාගයා දෙහිවල සතුන් වත්තේ රඳවා තැබිණි.පසුව අධිකරණ නියෝගය මත නාගයා ඇයට භාර දී ඇත.

Thursday, April 4, 2013
නයි නළඟනට එරෙහිව වරෙන්තුවක්...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment